2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
මගේ ජීවිතයම ගෙවුනේ පන්සල ඇසුරේ.. ධර්මපාලතුමාගේ මිතුරා මගෙ මුතණ්ඩි.. මාපලගම සිරිවිමල හිමි මගෙ මාමා...
තම පෞද්ගලික ජීවිතය මෙන්ම පවුල් පසුබිම ද ඓතිහාසික බෞද්ධ පුනරුද ව්යාපාරය සමඟ සෘජුව බැඳී පවතින බවත්, එසේ තිබියදී තමන්ගේ බෞද්ධ අනන්යතාවය ප්රශ්න කරමින් ඇතැම් පාර්ශ්ව පදනම් විරහිත මඩ ප්රචාර දියත් කරන බවත් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අවධාරණය කරයි.
சுருக்கம்
අනගාරික ධර්මපාලතුමාට ඉන්දියාවේ බුද්ධගයාව බේරාගැනීමේ මහා ව්යාපාරයට අවශ්ය ආර්ථික ශක්තිය සැපයූ සමීපතම මිතුරකු වූ, මහාබෝධි වත්තේ 'කොන්දොස්තර මහතා' ලෙස ප්රකට ලුවිස් කොන්දොස්තර මහතා තම මව් පාර්ශ්වයේ මුත්තණුවන් (සීයා) බව අමාත්යවරයා හෙළි කළේය.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
