2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
‘දිට්වා’ ව්යසනයෙන් හානියට පත් කොලොන්නාවේ ආගමික සිද්ධස්ථාන ප්රතිසංස්කරණයට වන්දි ප්රදානය ඇරඹේ
'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් කොලොන්නාව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආගමික සිද්ධස්ථාන නැවත ගොඩනැඟීමේ සහ ප්රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහන නිල වශයෙන් ආරම්භ කරමින් විහාරස්ථාන 15කට සහ සිල්මාතා ආරාම දෙකකට හානිපූරණ වන්දි අත්තිකාරම් මුදල් ප්රදානය කිරීම ඊයේ (30) සිදු කෙරිණි.
சுருக்கம்
මහා සංඝරත්නයේ අවවාද හා අනුශාසනා මධ්යයේ සාකච්ඡා වට ගණනාවක් පවත්වා, පැවති ක්රියාපටිපාටිවල සහ නීති රීතිවල පැවති ගැටලු විසඳමින් මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ඒමට හැකි වූ බව ද ඔහු සඳහන් කළේය.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
