3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
මහින්ද සමයේ ෂැංග්රී-ලා සහ One Galle Face ඉඩම් විකිණීමේ අක්රමිකතා සොයන්නලු
කොළඹ ගාලු මුවදොර පිහිටි අතිශය වටිනාකමකින් යුත් භූමි භාගයක් දින තුනක් වැනි කෙටි කාලයක් තුළ මැන, ඔප්පු ලියා, ලියාපදිංචි කර විකුණා දැමීමේ ආන්දෝලනාත්මක සිදුවීමක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
අදාළ ඉඩම් ගනුදෙනුවට අදාළ පිඹුර 2010 දෙසැම්බර් 27 වැනිදා සකස් කර, පසුවදා එනම් දෙසැම්බර් 28 වැනිදා ඔප්පුව ලියා, දෙසැම්බර් 29 වැනිදා එය ලියාපදිංචි කර අවසන් කර තිබේ. එවකට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා විසින් 2010 දෙසැම්බර් 29 වැනිදා පිඹුරු අංක 9132හි ලොට් අංක 01ට අයත් හෙක්ටයාර 2.4361ක ඉඩම් කොටස ෂැංග්රී-ලා ගෝල්ෆේස් ලංකා (ප්රයිවට්) ලිමිටඩ් සමාගම වෙත අලෙවි කර ඇත.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.