2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
හොංකොං සික්සස් අවසන් දිනයේදී ශ්රී ලංකාව හත්වැනි ස්ථානය වෙනුවෙන් සටනක
හොංකොං සික්සස් ක්රිකට් තරගාවලියේ අද (31 වැනිදා) පැවැති තරග දෙකම පරාජයට පත්වීම හේතුවෙන් ශ්රී ලංකා කණ්ඩායමට තරගාවලියේ ශූරතාව වෙනුවෙන් සටන් කිරීමේ අවස්ථාව අහිමි විය. ඒ අනුව හෙට (නොවැම්බර් 1 වැනිදා) පැවැත්වෙන අවසන් දිනයේදී හත්වැනි සහ අටවැනි ස්ථාන තීරණය කෙරෙන තරගයට ක්රීඩා කිරීමට ශ්රී ලංකාවට සිදුව තිබේ. කාණ්ඩ තරග වටයේදී ස්කොට්ලන්තය හමුවේ ලකුණු 26ක පරාජයක් ලැබූ [...]
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
කාණ්ඩ තරග වටයේදී ස්කොට්ලන්තය හමුවේ ලකුණු 26ක පරාජයක් ලැබූ ශ්රී ලංකා කණ්ඩායම, අනතුරුව පැවැති ප්ලේට් කාණ්ඩයේ අවසන් පූර්ව තරගයේදී ඕමානය හමුවේ කඩුලු 5 ක පරාජයක් ලැබීය. ඉන් අනතුරුව ඕමානය සමඟ පැවැති ප්ලේට් අවසන් පූර්ව තරගයේදී ශ්රී ලංකාව ඕවර 6කදී කඩුලු 5ක් දැවී ලකුණු 92ක් රැස් කළේය. ඒ අනුව හෙට පැවැත්වෙන හත්වැනි සහ අටවැනි ස්ථාන තීරණය කෙරෙන තරගයේදී ශ්රී ලංකාවට හමුවන්නේ සත්කාරක හොංකොං කණ්ඩායමයි.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
