பிரபலமானவை4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ධීවර ක්ෂේත්රය ඩිජිටල්කරණයට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහාය
ශ්රී ලංකාවේ ධීවර කර්මාන්තය නව තාක්ෂණය සමඟ මුසු කරමින් ඩිජිටල්කරණය කිරීමේ ක්රියාවලිය සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහයෝගය ලබා ගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ධීවර අමාත්යාංශයේදී පැවැත්විණි.
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
ධීවර ක්ෂේත්රය ඩිජිටල්කරණයට ලක්කිරීම සම්බන්ධයෙන් FAO සංවිධානය විසින් මේ වන විටත් සිදුකර ඇති මූලික ගවේෂණයන්හි ප්රතිඵල පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ. විශේෂයෙන්ම, දිවයින පුරා විහිදී ඇති ධීවර වරායන්හි මෙන්ම ලංකා ධීවර සංස්ථාවේද ඩිජිටල්කරණයට අදාළ මූලික පහසුකම් සංවර්ධනය කරමින් ඒවා නවීන තාක්ෂණයට අනුගත කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
