பிரபலமானவை4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලානයට ශ්රී ලංකා සංචිතය නම් කරයි
එළැඹෙන නොවැම්බර් මස 5 වැනිදා සිට 14 වැනිදා දක්වා ඕමානයේ මස්කට් නුවරදී පැවැත්වීමට නියමිත ආසියානු ක්රිකට් සම්මේලන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්රිකට් තරගාවලිය සඳහා වන 15 දෙනකුගෙන් සමන්විත ශ්රී ලංකා සංචිතය නම් කර තිබේ. එහිදී කණ්ඩායමේ නායකත්වය මාතර ශාන්ත සර්වේෂස් විදුහලේ විරාන් චමුදිතට හිමිව ඇති අතර උපනායකයා ලෙස මරදාන ශාන්ත ජෝසප් විදුහලේ සෙනුජ [...]
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
අවසන් මහා තරගය නොවැම්බර් 14 වැනිදා පැවැත්වේ. ශ්රී ලංකා යොවුන් කණ්ඩායමේ පළමු තරගය මැලේසියානු අවුරුදු 19 න් පහළ කණ්ඩායම සමග නොවැමබ්ර් මස 05 වැනිදාද දෙවැනි තරගය නොවැම්බර් මස 07 වැනිදා බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවද පැවැත්වෙනු ඇත. මූලික වටයේ අවසන් තරගය ඇෆ්ගනිස්තානු කණ්ඩායමට එරෙහිව නොවැම්බර් 09 වැනිදා පැවැත්වෙනු ඇත.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
