2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
තුවාල සලකුණු තියෙනවා.. ඉල ඇට බිඳිලා.. බෙල්ල කැඩිලා.. රුධිරය වහනය වෙලා කියලා මරණ පරීක්ෂණයේදී ඥාතීන්ට දැනුම් දීමක් කරලා තියෙනවා! එතකොට පොලිස් නිලධාරීන් තුන්දෙනාගේ වැඩ තහනම් කරලා විතරක් මදි! වහාම අත්අඩංගුවට ගන්න! හෝමාගම පොලිසියේදී තරුණයකු මියයාම පෙරටුගාමීන් අතට ගනී! VIDEO
හෝමාගම පොලිසිය තුළ තරුණයකු මියගියේ පහරදීමකින් බවට තොරතුරු හෙළිදරව් වී ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලහිරු වීරසේකර පැවසීය.
சுருக்கம்
Death of Young Man in Police Custody Sparks Outrage in Sri Lanka A disturbing revelation has emerged from the post-mortem examination conducted at Kalubowila Teaching Hospital on a 29-year-old man who mysteriously died while in police custody at the Homagama Police Station. He demanded that the relevant officers, including the head of the homicide division at Homagama Police, be arrested and charged with murder.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
