பிரபலமானவை3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ආපදා සහන සැලසීම මෙන්ම යළි ආපදා ඇති නොවීමට අවශ්ය පූර්ව ආරක්ෂණ හා සංවර්ධන ක්රියාමාර්ග ගැනීම රජයේ වගකීමක් – අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය
ආපදාවකදී ජනතාවට සහන සැලසීම මෙන්ම යළි එවැනි ආපදා ඇති නොවන පරිදි අවශ්ය පූර්ව ආරක්ෂණ හා සංවර්ධන ක්රියාමාර්ග ගැනීම ද රජයේ වගකීමක් බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්රකාශ කළාය.
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
රත්මලාන - කඳවල මාර්ගය සහ අදාළ නිර්මිතයන් සංවර්ධනය කිරීමේ ව්යාපෘතියේ සමාරම්භය වෙනුවෙන් ඔක්තෝබර් 30 වනදා කඳවල දී පැවති සමාරම්භක උත්සවය හා එක්වෙමින් අග්රාමාත්යවරිය මේ බව සඳහන් කළා.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
நிறுவனங்கள்
இடங்கள்
