2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ක්ෂේත්ර රැසකින් ලොව ජයගත් අසමසම වෛද්ය උදාර කුලරත්න දිවි සැරියට සමුදෙයි
ජීවිතය යනු එකම මාවතක සීමා වී ගමන් කිරීමක් නොව, අභියෝග භාර ගනිමින්, නව ක්ෂේත්ර ජය ගනිමින්, අන් අය වෙනුවෙන් ජීවිතයේ අරුත පුළුල් කිරීමක් බව පෙන්වා දුන් අපූරු මිනිසෙක් අප අතරින් සමුගෙන තිබේ.
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
පහ වසර ශිෂ්යත්ව විභාගයෙන් දිවයිනේ ප්රථමයා වීමට ඔහු සමත් වූයේ මුළු රටේම අවධානය දිනා ගනිමිනි. අපොස සාමාන්ය පෙළ විභාගයෙන් දිවයිනේ ප්රථමයා වීම. 1991 වසරේ ගණිත අංශයෙන් අපොස උසස් පෙළ විභාගයෙන් දිවයිනේ තෙවැනියා වීම.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
நபர்கள்
நிறுவனங்கள்
இடங்கள்
