2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ශ්රී ලංකාවේ විද්යා පීඨ සඳහා සුභ ආරංචියක් - හරිනි අමරසූරියගේ ප්රධානත්වයෙන් මෙන්න
ශ්රී ලංකාවේ ජාතික අධ්යාපන විද්යා පීඨ සඳහා දුරස්ථ ඉගෙනුම් පහසුකම් සහිත 'ස්මාර්ට්' (smart) පන්ති කාමර හඳුන්වා දී ඇති අතර, මෙම පහසුකම් රට පුරා පිහිටි ජාතික අධ්යාපන විද්යා පීඨ 20 වෙතම ව්යාප්ත කිරීමට සැලසුම් කර ඇත.
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
මහරගම සහ රුවන්පුර ජාතික අධ්යාපන විද්යා පීඨවල ස්ථාපිත 'ආදර්ශ ස්මාර්ට් පන්ති කාමර' විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය. මහරගම පැවති විවෘත කිරීමේ උත්සවයට අග්රාමාත්යවරිය සහ ශ්රී ලංකාවේ චීන තානාපති වෙයි හුවාෂියැං (Wei Huaxiang) මහතා සහභාගී වූ අතර, රුවන්පුර ජාතික අධ්යාපන විද්යා පීඨයේ ස්මාර්ට් පන්ති කාමරය ද මෙහිදී විවෘත කෙරිණි.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
- ජාතික අධ්යාපන විද්යා පීඨ2
- ජාතික අධ්යාපන විද්යාපීඨ2
- හුවාවි ටෙක්නොලොජීස් ලංකා (Huawei Technologies Lanka) ආයතනයේ
- අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යාංශයේ
- අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්යාංශයේ
- Huawei Technologies Lanka ආයතනයේ
- ඩිජිටල් කාර්ය සාධක බලකායේ
- චීන මහජන සමූහාණ්ඩුවේ
