2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ගොවීන් ලක්ෂ 9ක් සවිබල ගන්වන 'Sri Lanka AgriConnect' ඒකාබද්ධ සැලැස්ම ඇරඹේ
මෙරට කෘෂිකාර්මික ක්ෂේත්රය ඩිජිටල්කරණය ඔස්සේ නවීකරණය කර ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කරගත් 'ශ්රී ලංකා ඇග්රිකනෙක්ට්' (Sri Lanka AgriConnect) ඒකාබද්ධ ක්රියාත්මක කිරීමේ සැලැස්ම අද (30) නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා .
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
සුළු පරිමාණ කෘෂිකර්මාන්ත ක්ෂේත්රය පරිවර්තනය කිරීම, රැකියා අවස්ථා උත්පාදනය කිරීම සහ ගෝලීය ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණුයි. මෙහිදී අදහස් දැක්වූ අග්රාමාත්යවරිය, ශ්රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්රයේ අනාගතය ජාතික ආර්ථිකය සමඟ සමීපව බැඳී පවතින බව සඳහන් කළාය.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
நபர்கள்
நிறுவனங்கள்
இடங்கள்
