2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ඔක්තෝබර් 31 වනදා දිවයින පුරා - රටේ සෑම ග්රාම නිලධාරී වසමකම ප්රජා සහභාගිත්වයෙන්
ජනාධිපති අතිරේක ලේකම් එස්. පී. සී. සුගීෂ්වර මහතා ප්රකාශ කර ඇත්තේ ක්ලීන් ශ්රී ලංකා වැඩසටහන යටතේ ක්රියාත්මක වන 'ක්ලීන් ශ්රී ලංකා අත්තම' ජාතික පවිත්රතා හා පරිසර සුරැකීමේ තුන්වන වැඩසටහන ඔක්තෝබර් 31 වනදා දිවයින පුරා ආරම්භ කරන බවයි.
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
සුගීෂ්වර මහතා ප්රකාශ කර ඇත්තේ ක්ලීන් ශ්රී ලංකා වැඩසටහන යටතේ ක්රියාත්මක වන 'ක්ලීන් ශ්රී ලංකා අත්තම' ජාතික පවිත්රතා හා පරිසර සුරැකීමේ තුන්වන වැඩසටහන ඔක්තෝබර් 31 වනදා දිවයින පුරා ආරම්භ කරන බවයි. පොදු කටයුතු සඳහා ජනතාවගේ ශ්රම දායකත්වය ලබාගනිමින් සාමූහිකව ගැටලු විසඳාගැනීමේ සංස්කෘතියක් ගොඩනැඟීම මෙම වැඩසටහනේ ප්රධාන අරමුණයි.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
