2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ගේනවා කියපු අලුත් ව්යවස්ථාව පැත්තක තිබියදී මාලිමා ආණ්ඩුව මර්දන පනත් ගේන්නේ වැඩ බැරිකමයි නොහැකියාවයි වහගන්න! විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්රකාශයක්! VIDEO
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක් ස්ථාපිත කරනවා කියා බවත් පවතින විධායක ජනාධිපති බලතල වෙනස් කර නව ව්යවස්ථාවක් නිර්මාණය කර මූලික අයිතිවාසිකම් වෙනස් කර මූලික අයිතිවාසිකම් තවදුරටත් සවිබල…
சுருக்கம்
ඉන්ධන මිල විදුලි බිල අඩු කිරීම සේම දුප්පත්කම තුරන් කිරීමට ද නොහැකි වී ඇති බවත් මෙරට ක්ෂුද්ර කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාරිකයන් ගොවියා ධීවරයා කම්කරුවා සවිබල ගැන්වීම ආදි සැම පැත්තකින්ම ජනතාවට බොරු කියා ඒවා ඉටු කරන්න නොහැකි වී ඇති මොහොතක රාජ්යට එරෙහි ත්රස්තවාදය වැළැක්වීමේ පනත තුළින් තර්ජනය බිය ගැන්වීම රාජ්ය භීෂණය ව්යාප්ත කර පොරොන්දු ඉටු නොකිරීම නිසා ගිලිහී යන බලය රදවා ගැනීමට ඒකාධිපති වියරුවෙන් දරදඩු අණපනත් රැසක්…
Anura Kumara Dissanayake பற்றி மேலும்
அவரைக் குறிப்பிடும் பிற செய்திகள், புதியவை முதலில்.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
