2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
පෑලියගොඩදී රු. මි. 157ක් වටිනා ගංජා සහ හෂීෂ් අත්අඩංගුවට!
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : තායිලන්තයේ සිට මෙරටට ඉතා සූක්ෂම ලෙස ජාවාරම් කර ගෙන එන ලද ගංජා සහ හෂීෂ් තොගයක් ශ්රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
சுருக்கம்
ත්යාගයක් ලෙස මෙරටට ආනයනය කරන ලද මේසයක කොටස් ලෙස සකස් කර තිබූ සැක කටයුතු භාණ්ඩ තොගයක්, පෑලියගොඩ පිහිටි රේගු ගබඩාවකදී පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්රව්ය සොයාගෙන තිබේ. මෙම මෙලෙස සඟවා ගෙන ආ මත්ද්ර්ව්ය අතර, රුපියල් මිලියන 24ක් වටිනා ගංජා සහ රුපියල් මිලියන 133ක් වටිනා හෂීෂ් තොගයක් අත්අඩංගුවට ගත් බව ශ්රී ලංකා රේගුව සඳහන් කරයි.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
