பிரபலமானவை3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
‘කෘත්රිම බුද්ධිය වගකීමෙන් භාවිත කිරීම පිළිබඳව අවධානය යොමු කළ යුතුයි’
කෘත්රිම බුද්ධිය (AI) මඟින් නිර්මාණය වන නව අවස්ථාවන්ගෙන් උපරිම ප්රයෝජන ලබාගැනීම මෙන්ම, එම තාක්ෂණය වගකීම්සහගතව භාවිත කිරීම පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්රකාශ කළාය.
சுருக்கம்
කොළඹ විශ්වවිද්යාලයේ පැවැත්වෙන 2026 ජාත්යන්තර සැසියේ ප්රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් අග්රාමාත්යවරිය මේ බව සඳහන් කළේ 2026 ඔක්තෝබර් 28 වැනිදාය. ගුණාත්මක අධ්යාපනය සඳහා සමාන ප්රවේශ අවස්ථා සහතික කිරීම ජාතික වගකීමක් බව අවධාරණය කළ ඇය, සංවර්ධනයේ ප්රතිලාභ සියලු ප්රජාවන් අතර සාධාරණව බෙදී යා යුතු බව ද සඳහන් කළාය.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
