2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
කුරුණෑගල මාර්ගයකට මාර ගසක් කඩා වැටී වාහන 7කට හානි
කුරුණෑගල නගරයට ආසන්න මාර්ගයකදී මාර ගසක් කඩාවැටීමෙන් වාහන කිහිපයකට හානි සිදුවී තිබෙනවා. කුරුණෑගල රජ පිහිල්ල උද්යානය හා තානායම අතර මාර්ගයේ අද (28) උදෑසන උදෑසන 09.00ට පමණ මෙම අනතුර සිදුවී තිබෙනවා. එම මාර්ගය අද්දර නවතා තිබූ වාහන 07කට මෙම මාර ගස කඩා වැටීමේ හේතුවෙන් හානි සිදුව තිබෙන බවට වාර්තාවෙනවා. මෙම අනතුරින් කිසිදු ජීවිත හානියක් වාර්තා වී [...]
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
කුරුණෑගල නගරයට ආසන්න මාර්ගයකදී මාර ගසක් කඩාවැටීමෙන් වාහන කිහිපයකට හානි සිදුවී තිබෙනවා. එම මාර්ගය අද්දර නවතා තිබූ වාහන 07කට මෙම මාර ගස කඩා වැටීමේ හේතුවෙන් හානි සිදුව තිබෙන බවට වාර්තාවෙනවා. මෙම අනතුරින් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බවටත් තොරතුරු ලැබී තිබෙනවා.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
