பிரபலமானவை4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
මිල අධිකම iPhone එකේ තිරය මැදින් කැඩෙන ශබ්දයක්- Apple සමාගමෙන් හදිසි පිළිගැනීමක් - ෆෝන් මාරු කර දෙන්න සූදානම්
ඉහළ බලාපොරොත්තු මධ්යයේ වෙළෙඳපොළට හඳුන්වා දුන් Apple සමාගමේ නවතම නැමිය හැකි ස්මාර්ට් ජංගම දුරකථනය වන 'iPhone Duo' හි තිර ආශ්රිත දෝෂ කිහිපයක් වාර්තා වී ඇති බව සමාගම පිළිගෙන තිබේ.
முழு செய்தித் தொகுப்பு
படம்: ගගනKanchana எழுதியது
ගගන இல் படிக்கஇதையும் வெளியிட்டவை
சுருக்கம்
දුරකථන කිහිපයක අභ්යන්තර තිරයට බලපාන ගැටලුවක් පවතින බව Apple සමාගම සඳහන් කර ඇත. Apple සමාගම මෙම නිෂ්පාදනය හඳුන්වා දීමට පෙර වසර ගණනාවක් එහි තාක්ෂණය සංවර්ධනය කර තිබූ අතර, ඒ වන විටත් ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්ධතිය භාවිත කරන පාරිභෝගිකයින්ට විවිධ සමාගම්වල නැමිය හැකි දුරකථන මාදිලි රැසක් තෝරා ගැනීමට අවස්ථාව තිබිණි.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.