பிரபலமானவை5 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ශ්රී ලංකා - එංගලන්ත අද සටනේ ජය කාටද? - ගඩාෆි පිටියේ දත්ත හෙළි කරන අනාවැකිය
ශ්රී ලංකාව සහ එංගලන්තය අතර පාකිස්තානයේ පැවැත්වෙන එක්දින ක්රිකට් තුන්කොන් තරගාවලියේ හයවැනි තරගය අද (29) බ්රහස්පතින්දා ලාහෝර්හි ගඩාෆි ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
හැරී බෘක්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත කණ්ඩායම තරගාවලියේ මෙතෙක් සහභාගී වූ තරග තුනම පරාජයට පත්ව ඇති අතර, ශ්රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගෙන තිබේ. ඒ අනුව, එංගලන්තයට මෙම තරගය වැදගත් වන්නේ පාකිස්තානයේදී අඛණ්ඩව ලැබූ පරාජයන් මාලාව අවසන් කර ගැනීම සඳහාය. අවසන් මහා තරගයට සූදානම් වන ශ්රී ලංකා කණ්ඩායමට ද ජයග්රාහී මානසිකත්වය තවදුරටත් පවත්වා ගැනීමට මෙය අවස්ථාවකි.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
