8 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
පහළොස් හැවිරිදි දැරිය නිවසේ තෙවැනි තට්ටුවෙන් වැටී මරුට
විදේශගතව සිටින දෙමාපියන්ගෙන් දුරස්ව මිත්තණියගේ රැකවරණය මැද හැදී වැඩුණු පහළොස් හැවිරිදි දැරියකගේ ජීවිතය හදිසි අනතුරකින් නිමා වීමේ ඛේදනීය පුවතක් ග්රෑන්ඩ්පාස් ප්රදේශයෙන් වාර්තා වෙයි.
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
ග්රෑන්ඩ්පාස් ලෙයාර්ඩ්ස් බ්රෝඩ්වේ නිවාස සංකීර්ණයේ තෙවැනි මහලෙන් පහළට ඇද වැටී මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම්. හදිසියේම ඇසුණු ශබ්දයක් සමග ඒ පිළිබඳව විමසිලිමත් වීමේදී ඇය දැක ඇත්තේ, සිය මිණිබිරිය තුවාල ලබා පහළට වැටී සිටින අයුරුයි.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
நிறுவனங்கள்
இடங்கள்