பிரபலமானவை9 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
හිටපු ජනාධිපති ගෝඨාභයත් අධිකරණයට එයි!
කොළඹ LNW:හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (28) කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයට පැමිණ තිබේ. ඒ,පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ඔහුට පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරගැනීම සඳහා බවට වාර්තා වෙයි.
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය වෙත අද පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණ කටයුතුවලින් අනතුරුව එම පරිශ්රයෙන් පිටව ගොස් තිබේ. 2019 වසරේ සිදු වූ පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපතිවරයාට පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරවා ගැනීම සඳහා ඔහු අධිකරණය හමුවේ පෙනී සිටි බව වාර්තා වේ.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
