දෙරට සඳහාම තීරණාත්මක සංචාරයක් නිමකරමින් ට්‍රම්ප් චීනයෙන් පිටව යයි
තෙදින නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සංචාරය අවසන් කරමින් අද (15) පස්වරුවේ බෙයිජිං නගරයෙන් පිටත්ව ගියා. ඊට පෙර බෙයිජිං නුවර, Zhongnanhai හිදී චීන-ඇමරිකානු නායකයින් තවත් කෙළි පිළිසඳරකට ද එක්ව තිබෙනවා. ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මෙවර සංචාරය ඓතිහාසික හා සන්ධිස්ථානීය සංචාරයක් බවත්, දෙපාර්ශ්වයම එක්ව චීන-ඇමරිකානු සංවර්ධනාත්මක උපායමාර්ගික ස්ථාවර සබඳතා සඳහා එහිදී නව [...]
