තෙදින නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සංචාරය අවසන් කරමින් අද (15) පස්වරුවේ බෙයිජිං නගරයෙන් පිටත්ව ගියා. ඊට පෙර බෙයිජිං නුවර, Zhongnanhai හිදී චීන-ඇමරිකානු නායකයින් තවත් කෙළි පිළිසඳරකට ද එක්ව තිබෙනවා. ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මෙවර සංචාරය ඓතිහාසික හා සන්ධිස්ථානීය සංචාරයක් බවත්, දෙපාර්ශ්වයම එක්ව චීන-ඇමරිකානු සංවර්ධනාත්මක උපායමාර්ගික ස්ථාවර සබඳතා සඳහා එහිදී නව [...]

Dasatha Lanka News•By Kavika Tharunindu Ashirwad Gamarathne
Read full articleස්ථාවර ආර්ථික හා වෙළඳ සබඳතා පවත්වා ගැනීම,විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රායෝගික සහයෝගීතා පුළුල් කිරීම සහ එකිනෙකා සැලකිලිමත් විය යුතු ගැටලු නිසි ලෙස විසඳීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම වැදගත් එකඟතාවකට පැමිණි බව ද චීන ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. මෙම සංචාරය අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනයට, අන්‍යෝන්‍ය විශ්වාසය ගැඹුරු කිරීමට සහ දෙරට ජනතාවගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීමට උපකාරී වනු ඇතැයි ෂී ජින් පිං වැඩිදුරටත් සඳහන් කර තිබුණා.
Summarised from Dasatha Lanka News
Places- China2
- ඇමෙරිකානු ජනාධිපති
- බෙයිජිං නුවර
- බෙයිජිංහිදී
- අමෙ
Keywords- ජින්පින්ගේ
- වර්ෂයේදීත්
- තීරණාත්මක
- නිමකරමින්
- සංචාරයක්
- ගනිමින්
- චීනයෙන්
- ඩොනල්ඞ්
- ලෝකයක්
- සිටිමු
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage