3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
සංචාරක කර්මාන්තයේ පරිවර්තනයකට නව සැලසුම් රැසක්
සංචාරක අමාත්යාංශයට අදාළ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් අද (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
முழு செய்தித் தொகுப்பு
படம்: ITN NewsITN News Editor எழுதியது
ITN News இல் படிக்கசுருக்கம்
සංචාරක ක්ෂේත්රයේ ප්රවර්ධනය වෙනුවෙන් ක්රියාත්මක කර ඇති ව්යාපෘති වල ප්රගතිය මෙහිදී වෙන වෙනම විමසා බැලූ ජනාධිපතිවරයා, ඒ ආශ්රිතව මතුව ඇති ගැටලු සහ ඒවාට ලබාදිය හැකි කඩිනම් විසඳුම් පිළිබඳවයි අවධානය යොමු කළේ.
Anura Kumara Dissanayake பற்றி மேலும்
அவரைக் குறிப்பிடும் பிற செய்திகள், புதியவை முதலில்.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
நிறுவனங்கள்
இடங்கள்