2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
පූජා භූමිය සංවර්ධන කරන්නේ බැතිමතුන්ට බාධා නොවන්නයි.. රුවන්මැලි සෑය අසල වැට හරක් පනින නිසා..
අනුරාධපුර ඓතිහාසික පූජා භූමි කලාපය ආශ්රිතව වන්දනාමාන කටයුතුවල නිරත වන බැතිමතුන්ට කිසිදු බාධාවක් එල්ල නොවන පරිදි සංවර්ධන සැලසුම් සකස් කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් එල්ල වන විවේචන සහ චෝදනා කිසිදු පදනමක් නොමැති ඒවා බවත් ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් රුචිර විතාන මහතා අවධාරණය කරයි.
முழு செய்தித் தொகுப்பு
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
நபர்கள்
நிறுவனங்கள்
இடங்கள்
