2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
රතු අනතුරු ඇඟවීම් - මුළු රටටම වලංගු වන පරිදි කාලගුණවිද්යා දෙපාර්තමේන්තුවෙන්
බෙංගාල බොක්ක මුහුදු ප්රදේශය සහ දිවයින වටා ඇති ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්රදේශ සඳහා තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ රතු අනතුරු ඇඟවීමක් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
අද (27) රාත්රී 9.00ට නිකුත් කළ මෙම නිවේදනය ඉදිරි පැය 24 සඳහා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 'ඔර්නබ්' (Arnab) ලෙස නම් කර ඇති ඉතා ප්රබල සුළි කුණාටුව අද පස්වරු 2.30 වන විට කන්කසන්තුරයට කිලෝමීටර් 800ක් පමණ ඊසාන දෙසින් බෙංගාල බොක්කේ ස්ථානගතව පැවති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
