2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
දේශපාලන ප්රබලයන් ඝාතන කුමන්ත්රණයක්.. සැකකරුවන් හදුනාගනී..
සංවිධානාත්මක මත්ද්රව්ය ජාවාරම්කරුවන් සමඟ එක්ව මෙරට දේශපාලන ප්රමුඛයන් සහ පොලිස් නිලධාරීන් ඝාතනය කිරීමේ සැලසුමක් පිළිබඳව පුළුල් විමර්ශනයක් අරඹා ඇති බවත්, ඊට අදාළ සැකකරුවන් මේ වන විටත් අනාවරණය කරගෙන ඇති බවත් ත්රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය හමුවේ ඊයේ කරුණු වාර්තා කළේය.
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
ඉදිරිපත් වූ කරුණු කෙරෙහි අවධානය යොමු කළ අතිරේක මහෙස්ත්රාත්වරයා, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පවත්වනු ලබන විමර්ශන කඩිනම් කර එහි ප්රගතිය වහාම අධිකරණයට වාර්තා කරන ලෙසට ත්රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයට නියෝග කළේය. This revelation was shared by the Terrorism Investigation Division at the Colombo Chief Magistrate's Court yesterday, where details of the suspects have also emerged.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
