பிரபலமானவை5 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
කැලණි ගංගා ද්රෝණියේ ගංවතුර පාලනයට ජපානයෙන් රුපියල් බිලියන 4.56ක ප්රදානයක්
කැලණි ගංගා ද්රෝණියේ ගංවතුර අවදානම අවම කිරීමේ අරමුණින් පොම්පාගාරයක් වැඩිදියුණු කිරීම සඳහා ජපන් යෙන් බිලියන 2.179ක (ආසන්න වශයෙන් රුපියල් බිලියන 4.56ක) ප්රදාන ආධාරයක් ලබාදීමට ජපාන රජය එකඟ වී තිබේ.
முழு செய்தித் தொகுப்பு
படம்: News.lkஇதையும் வெளியிட்டவை
சுருக்கம்
ප්රදාන ගිවිසුමට ශ්රී ලංකා රජය වෙනුවෙන් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ JICA ශ්රී ලංකා කාර්යාලයේ ප්රධාන නියෝජිත HONZU Shigeo මහතා අත්සන් තැබූහ. පෑලියගොඩ ප්රදේශය වාණිජ, සැපයුම් හා ප්රවාහන කේන්ද්රස්ථානයක් ලෙස තවදුරටත් සංවර්ධනය කිරීමට සහ කොළඹ මහනගර කලාපයේ ගංවතුර කළමනාකරණය හා දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීමට ද මෙම ව්යාපෘතියෙන් සහාය ලැබෙනු ඇත.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.