2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
චීනය, බ්රික්ස් සංසදයේදී ජාත්යන්තර සහයෝගීතාව අවධාරණය කරයි
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ උප සභාපති Zheng Jianbang ප්රමුඛ නියෝජිත කණ්ඩායමක් 12වන බ්රික්ස් රටවල පාර්ලිමේන්තු සංසදයට පසුගිය 26 හා 27වැනිදා සහභාගී වූහ.
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
BRICS රටවල 12 වැනි පාර්ලිමේන්තු සංසදය ඔක්තෝබර් 26 සහ 27 යන දෙදින තුළ ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්විණ. චීනයේ ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ උප සභාපති Zheng Jianbang ප්රමුඛ නියෝජිත පිරිස, මෙම අවස්ථාවට එක් වූ අතර එහිදී Zheng Jianbang දේශනයක් ද පැවැත්වීය. BRICS රටවල් අතර පාර්ලිමේන්තු සහයෝගීතාව එම රටවල් අතර පුළුල් සහයෝගීතාවයේ වැදගත් අංගයක් බව Zheng Jianbang ප්රකාශ කළේය.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
