4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
නෙතන්යාහුගේ දේශපාලන අනාගතය තීරණය වන සටන ඇරඹෙයි
ඊශ්රායලයේ 26 වන පාර්ලිමේන්තුවට සභිකයින් තෝරා ගැනීම සඳහා වන මහ මැතිවරණය අද පැවැත්වෙනවා. ඊශ්රායලයේ දේශපාලන අනාගතය තීරණය කරන අද පැවැත්වෙන ඡන්දවිමසීමේ දී අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහුගේ නායකත්වයෙන් යුත් පාලක පක්ෂයට යළි බලය හිමිවන්නේ ද යන්න පිළිබඳ ජා…
முழு செய்தித் தொகுப்பு
படம்: ITN NewsITN News Editor எழுதியது
ITN News இல் படிக்கசுருக்கம்
ඊශ්රායලයේ 26 වන පාර්ලිමේන්තුවට සභිකයින් තෝරා ගැනීම සඳහා වන මහ මැතිවරණය අද පැවැත්වෙනවා. 2023 වසරේ ඔක්තෝබර් 7 වනදා එල්ල වූ හමාස් ප්රහාරයෙන් පසුව පැවැත්වෙන පළමු ඊශ්රායල මැතිවරණය මෙයයි. ආරක්ෂක තත්ත්වය, හමාස් සංවිධානය සමග පවතින ගැටුම්, ප්රාණ ඇපකරුවන් පිළිබඳ ගැටලු හා රජයේ ආර්ථික ප්රතිපත්ති ඇතුලු කරුණු මෙවර මැතිවරණයේ දී තීරණාත්මක සාධක බවට පත්ව තිබෙනවා.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.