2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
මහින්ද රාජපක්ෂට විශාදිය.. ළග ළගම රෝහලට..
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට විටින් විට හටගන්නා අධි රුධිර පීඩනය සහ දැඩි විශාද තත්ත්වයෙන් පෙළෙමින් රෝහල්ගතව ප්රතිකාර ලබන බවත්, ඔහුගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ජීවිත අවදානමක් සහිත විවෘත හදවත් සැත්කමකට භාජනය වීමට නියමිතව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් (27)…
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පෙන්වා දුන්නේ, නාමල් රාජපක්ෂ මහතාගේ පියා වන හිටපු ජනාධිපතිවරයා රෝගාතුරව පසුවන බැවින් ඔහුව රැකබලා ගැනීම අත්යවශ්ය කරුණක් බවයි. ඕනෑම දැඩි කොන්දේසියක් යටතේ හෝ ඔහුට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටිනවා," යනුවෙන් නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
