3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
පොල් කර්මාන්තයේ ඵලදායිතාව ඉහළ නැංවීමට කඩිනම් පියවර
මෙරට පොල් කර්මාන්තයේ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා කාලීන අවශ්යතා ඉලක්ක කරගත් පර්යේෂණ කටයුතු ශක්තිමත් කිරීමටත්, පොල් වගාවට බලපා ඇති ගැටලුවලට…
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
අමාත්යවරයා ඊයේ (27) ලුණුවිල පිහිටි පොල් පර්යේෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් මෙම කරුණු අවධාරණය කළා. එහිදී ආයතනය මඟින් ක්රියාත්මක කරනු ලබන පර්යේෂණ හා සංවර්ධන කටයුතු, නව තාක්ෂණික ක්රමවේද සහ ඒවා ප්රායෝගිකව වගාකරුවන් වෙත සමීප කිරීමේ හැකියාව පිළිබඳවද සාකච්ඡා කෙරුණා. එමෙන්ම පර්යේෂණ ආයතනයේ විද්යාත්මක දැනුම හා තාක්ෂණික හැකියාවන් කර්මාන්තයේ සැබෑ අවශ්යතා සමඟ සම්බන්ධ කිරීමේ වැදගත්කම ද මෙහිදී පෙන්වා දුන්නා.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
