2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
සේවක අයිතිවාසිකම් ශක්තිමත් කරන නව කම්කරු නීති පද්ධතියක් – නියෝජ්ය අමාත්ය මහින්ද ජයසිංහ
වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් තවදුරටත් ශක්තිමත් කරමින් ජාත්යන්තර කම්කරු ප්රමිතීන්ට ගැළපෙන ප්රගතිශීලී කම්කරු නීති පද්ධතියක් ස්ථාපිත කිරීම යෝජිත කම්කරු නීති ප්රතිසංස්කරණවල අරමුණ බව නියෝජ්ය කම්කරු අමාත්ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
කම්කරු නීති සංශෝධන සම්බන්ධයෙන් වෘත්තීය සමිති හා අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ අදහස් ලබාගැනීම සඳහා ඊයේ (28) නාරාහේන්පිට මෙහෙවර පියසේ පැවැති වැඩසටහනකදී ඔහු මේ බව සඳහන් කළේය. මෙම නීති ප්රතිසංස්කරණ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් හා යෝජනා ඇත්නම් නොවැම්බර් 30 වැනිදාට පෙර ලිඛිතව ඉදිරිපත් කරන ලෙසද නියෝජ්ය අමාත්යවරයා වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටියේය.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
