බටහිර බෙංගාලයේ දුර්ගා පූජාවේ තෙරපීමකින් බැතිමත්හු 19ක් මරුට
නැඟෙනහිර ඉන්දියාවේ බටහිර බෙංගාලයේ දුර්ගා ආගමික උත්සවයක් අතරතුර සිදුවූ තෙරපීමකින් බැතිමතුන් 19 දෙනකුට දිවි අහිමිවී ඇතැයි වාර්තා වේ. බටහිර බෙංගාලයේ කල්කටා නුවර පැවති දුර්ගා පූජා උත්සවයකදී මේ ඛේදවාචකය සිදුවී ඇති අතර, තෙරපීමෙන්
