නැඟෙනහිර ඉන්දියාවේ බටහිර බෙංගාලයේ දුර්ගා ආගමික උත්සවයක් අතරතුර සිදුවූ තෙරපීමකින් බැතිමතුන් 19 දෙනකුට දිවි අහිමිවී ඇතැයි වාර්තා වේ. බටහිර බෙංගාලයේ කල්කටා නුවර පැවති දුර්ගා පූජා උත්සවයකදී මේ ඛේදවාචකය සිදුවී ඇති අතර, තෙරපීමෙන්
එහෙත් රාත්රී 7:30 ත් 7:40 ත් අතර කාලයේදී හිටිහැටියේ ඇදහැළුණු ධාරානිපාත මහ වැස්සත් සමඟ, ඒ උත්සව සිරිය මිනිත්තු කිහිපයක් ඇතුළත මරණයේ අඳුරකට පෙරළී ගියේය. ඒ සමඟම ඇතුළත සිටි පිරිස පිටතට යාමට උත්සාහ කිරීමත් සමඟ යකඩ වැටකින් වෙන් කර තිබූ, පඩිපෙළක් සහිත පටු සහ වක්රාකාර පිටවීමේ දොරටුව අසල දැඩි තෙරපීමක් නිර්මාණය විය. මියගිය අයගෙන් 17 දෙනෙකුම සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් තිබූ අතර, බහුතරයක් කාන්තාවන් සහ කුඩා දරුවන් වූහ.
Summarised from Gossip Lanka News
People- අයන්ශ් කුමාර් ශ්රීවාස්තව්
- ප්රාන්ජල් සර්කාර්
- රාජ් කුමාර් සෙව්ඩා
- සුමන් චක්රවර්ති
- බිප්ලබ් මුඛර්ජි
- සන්දීප් බායිස්
- ශාන්තනු දුබේ
- රාජේෂ් පාල්
Organisations- අධිකරණ වෛද්ය සහ අපරාධ විමර්ශන කණ්ඩායම්
- Sri Lanka Police
Places- උතුරුදිග මුක්තාරාම් බාබු වීදියේ
- නැඟෙනහිර ඉන්දියාවේ
- බටහිර බෙංගාලයේ
- කල්කටා නුවර
- කල්කටාවේ
- India
Keywords- දුර්ගා2
- උද්යෝගයත්
- චෝර්බාගන්
- පූජාවක්
- අතරතුර
- පූජාවේ
- මත්හු
- පෑගී
- බැති
- මරුට
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage