2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
දැනුම පමණක් ලබා දෙන අධ්යාපන ක්රමයේ වෙනසක් සිදු විය යුතුයි (VIDEO)
දැනුම පමණක් ලබා දෙන අධ්යාපන ක්රමයේ වෙනසක් සිදු විය යුතු බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. පොළොන්නරුවේ පැවැති උත්සවයකට එක්වෙමිනුයි ඇය මේ බව ප්රකාශ කළේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
முழு செய்தித் தொகுப்பு
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
நபர்கள்
இடங்கள்
