තියෙනවට වඩා හොඳ ආර්ථිකයක් හදන්න අපි කටයුතු කරමින් ඉන්නේ... ඒ ගැන සැක තියාගන්න එපා...
Sri Lankan Spice Expo - 2026 කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර සහස් උයනේදී පැවැත්වෙයි. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ Sri Lankan Spice Expo - 2026 කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර සහස් උයනේදී පැවැත්විණ. කුළුබඩු කර්මාන්තයේ නියැලෙන ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ප්
