Sri Lankan Spice Expo - 2026 කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර සහස් උයනේදී පැවැත්වෙයි.
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ Sri Lankan Spice Expo - 2026 කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර සහස් උයනේදී පැවැත්විණ.
කුළුබඩු කර්මාන්තයේ නියැලෙන ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ප්
අපනයන බෝග වගාවට සම්බන්ධ වෙන ගොවීන් සහ ව්‍යවසායකයින් අනෙකුත් බෝග වගා කරන අයත් එක්ක සංසන්දනය කරද්දි ආර්ථිකය අතින් ශක්තිමත්. මේ වෙනකොට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා ක්‍රියාත්මක වෙනවා ගොවීන් සහ ව්‍යවසායකයින් එකතු කරගෙන. ඉස්සර මේක සුළු අපනයන බෝග දෙපාර්තමේන්තුව.
Summarised from Lanka C News
People- කේ.ඩී. ලාල් කාන්ත2
- K.D. Lal Kantha
Organisations- අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව2
- අපනයන බෝග දෙපාර්තමේන්තුව2
- Department of Export Agriculture
Places- මහනුවර සහස් උයනේදී2
- Kandy2
- Sahas Uyana
- Mahanuwara
Keywords- spice2
- ප්‍රධානත්වයෙන්
- ව්‍යවසායකයින
- ආර්ථිකයක්
- තියාගන්න
- කාන්තගේ
- තියෙනවට
- lankan
- ඉන්නේ
- හදන්න
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage