අප සම්බන්ධතා පැවැත්වුවේ කෙහෙල්බද්දට පද්මේගේ තාත්තා එක්කයි..- ප‍්‍රසන්න රහස් පොලිසියේ..
රැදවුම් නියෝග මත ප‍්‍රශ්ණ කරමින් සිටින සංවිධානාත්මක අපරාධකරු කෙහෙල්බද්දර පද්මේ නමැත්තා සමඟ පවතින සබඳතා පිළිබඳව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.ප්‍රකාශය ලබා දී පිටතට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ, කෙහෙල්බද්දර පද්මේ යනු තම ගමේ අයෙකු බවත්, ඔහු දේශපාලනික වශයෙන් තමන් සමඟ සම්බන්ධ වී
