රැදවුම් නියෝග මත ප‍්‍රශ්ණ කරමින් සිටින සංවිධානාත්මක අපරාධකරු කෙහෙල්බද්දර පද්මේ නමැත්තා සමඟ පවතින සබඳතා පිළිබඳව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.ප්‍රකාශය ලබා දී පිටතට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ, කෙහෙල්බද්දර පද්මේ යනු තම ගමේ අයෙකු බවත්, ඔහු දේශපාලනික වශයෙන් තමන් සමඟ සම්බන්ධ වී
ප්‍රකාශය ලබා දී පිටතට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ, කෙහෙල්බද්දර පද්මේ යනු තම ගමේ අයෙකු බවත්, ඔහු දේශපාලනික වශයෙන් තමන් සමඟ සම්බන්ධ වී කටයුතු කළේ ද යන්න පිළිබඳව එහිදී විමසූ බවත්ය. රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, රාජ්‍ය සේවකයන් දැඩි ලෙස කලකිරීමට පත්ව ඇති බවත්, රට පුරා විරෝධතා මතු වෙමින් පවතින බවත්ය.
Summarised from Lanka C News
People- ප්‍රසන්න රණතුංග2
- න්න රණතුංග
- ප් රස
Keywords- තාත්තා2
- කෙහෙල්බද්දට
- කෙහෙල්බද්දර
- පැවැත්වුවේ
- ප‍්‍රසන්න
- සම්බන්ධතා
- සම්බන්ධයි
- පද්මේගේ
- පොලිසියේ
- එක්කයි
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage