3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
පොල් වගාවට සිදුවන හානි සඳහා රක්ෂණ හෝ වන්දි ක්රමවේදයක් සකස් කිරීමට පියවර
පොල් වගාවට සිදුවන හානි සඳහා රක්ෂණ ක්රමයක් හෝ සුදුසු වන්දි ලබාදීමේ ක්රමවේදයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් මේ වන විට අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කරමින් පවතින බව වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්ය සමන්ත විද්යාරත්න මහතා පැවසීය.
சுருக்கம்
අමාත්යවරයා මේ බව සඳහන් කළේ වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්යාංශයීය උපදේශක කාරක සභාවේ තෙවැනි රැස්වීම ඊයේ (06) පාර්ලිමේන්තුවේදී පැවැති අවස්ථාවේදීය. ජනතාවට සෘජුව බලපාන ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට අවශ්ය ක්රියාමාර්ග ගන්නා ලෙස අමාත්යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
