3 ஊடகங்கள்பிரபலமானவை 2026 සැප්තැම්බර් මාසයේදී ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI, පදනම් වර්ෂය 2021=100) අනුව මෙරට ලක්ෂ්යමය මතුපිට (Year-on-Year) උද්ධමනය, 2026 අගෝස්තු මාසයේ වාර්තා වූ 8.1% මට්ටමේම තවදුරටත් නොවෙනස්ව පවතින බව ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය 2026 අගෝස්තු මාසයේ පැවති 6.6% සිට සැප්තැම්බර් මාසයේදී 6.9% දක්වා ඉහළ ගොස් ඇති අතර, ආහාර දර්ශකය...
2026 සැප්තැම්බර් මාසයේදී ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI, පදනම් වර්ෂය 2021=100) අනුව (Year-on-Year) උද්ධමනය, 2026 අගෝස්තු මාසයේ වාර්තා වූ 8.1% මට්ටමේම තවදුරටත් නොවෙනස්ව පවතින බව ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය 2026 අගෝස්තු මාසයේ පැවති 6.6% සිට සැප්තැම්බර් මාසයේදී 6.9% දක්වා ඉහළ ගොස් ඇති අතර, ආහාර දර්ශකය මාසිකව 0.4% කින් ඉහළ ගොස් 253.0 ක් ලෙස සටහන් විය.
Ada Derana Biz இலிருந்து சுருக்கப்பட்டது
நிறுவனங்கள்- ජනලේඛන සහ සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව2
- ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව
திறவுச்சொற்கள்- සැප්තැම්බර්3
- අගෝස්තු2
- උද්ධමන2
- ලක්ෂ්යමය
- නොවෙනස්ව
- අනුපාතය
- මට්ටමේම
- මාසයේදී
- මට්ටමක
- වෙනසක්
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
இச்செய்தியைப் பகிரவும்
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
3 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு