2026 සැප්තැම්බර් මාසයේදී ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI, පදනම් වර්ෂය 2021=100) අනුව මෙරට ලක්ෂ්යමය මතුපිට (Year-on-Year) උද්ධමනය, 2026 අගෝස්තු මාසයේ වාර්තා වූ 8.1% මට්ටමේම තවදුරටත් නොවෙනස්ව පවතින බව ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය 2026 අගෝස්තු මාසයේ පැවති 6.6% සිට සැප්තැම්බර් මාසයේදී 6.9% දක්වා ඉහළ ගොස් ඇති අතර, ආහාර දර්ශකය...
2026 සැප්තැම්බර් මාසයේදී ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI, පදනම් වර්ෂය 2021=100) අනුව (Year-on-Year) උද්ධමනය, 2026 අගෝස්තු මාසයේ වාර්තා වූ 8.1% මට්ටමේම තවදුරටත් නොවෙනස්ව පවතින බව ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය 2026 අගෝස්තු මාසයේ පැවති 6.6% සිට සැප්තැම්බර් මාසයේදී 6.9% දක්වා ඉහළ ගොස් ඇති අතර, ආහාර දර්ශකය මාසිකව 0.4% කින් ඉහළ ගොස් 253.0 ක් ලෙස සටහන් විය.
Summarised from Ada Derana Biz
Organisations- ජනලේඛන සහ සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව2
- ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව
Keywords- සැප්තැම්බර්3
- අගෝස්තු2
- උද්ධමන2
- ලක්ෂ්යමය
- නොවෙනස්ව
- අනුපාතය
- මට්ටමේම
- මාසයේදී
- මට්ටමක
- වෙනසක්
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story
Full coverage