නුවරඑලියේ වාර්තාගත සීතලක්..
නුවරඑලියප්‍රදේශයට මේ දිනවල පවතින අධික සිතල කාලගුණය හේතුවෙන් නවුරඑලිය නගරයේ ස්ථානකිහිපයකම (23) දිනත් මල්තුහිණ පතිත වී ඇත.නුවරඑලියතුරග තරග පිටිය, ග්‍රෙගරිවැව පරිශ්‍රය ඇතුලු ස්ථාන කිහිපයකම මල් තුහිණ පතිත වීතිබු අතර, නුවරඑලියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 9ක් සේ සටහන් වි තිබුණි.නුවරඑලියේමේ දිනවල පවතින කාලගුණය හමුවේ නුවරඑලිය සංචාරය සදහා සුදුසුම කාගය බැවින් නුවරඑලියේසංචාරය සදහා පැමිණෙන ලෙස දේශීය සංචාරකයන්ගෙන
