නුවරඑලියප්‍රදේශයට මේ දිනවල පවතින අධික සිතල කාලගුණය හේතුවෙන් නවුරඑලිය නගරයේ ස්ථානකිහිපයකම (23) දිනත් මල්තුහිණ පතිත වී ඇත.නුවරඑලියතුරග තරග පිටිය, ග්‍රෙගරිවැව පරිශ්‍රය ඇතුලු ස්ථාන කිහිපයකම මල් තුහිණ පතිත වීතිබු අතර, නුවරඑලියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 9ක් සේ සටහන් වි තිබුණි.නුවරඑලියේමේ දිනවල පවතින කාලගුණය හමුවේ නුවරඑලිය සංචාරය සදහා සුදුසුම කාගය බැවින් නුවරඑලියේසංචාරය සදහා පැමිණෙන ලෙස දේශීය සංචාරකයන්ගෙන
නුවරඑලියතුරග තරග පිටිය, ග්‍රෙගරිවැව පරිශ්‍රය ඇතුලු ස්ථාන කිහිපයකම මල් තුහිණ පතිත වීතිබු අතර, නුවරඑලියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 9ක් සේ සටහන් වි තිබුණි. නුවරඑලියේමේ දිනවල පවතින කාලගුණය හමුවේ නුවරඑලිය සංචාරය සදහා සුදුසුම කාගය බැවින් නුවරඑලියේසංචාරය සදහා පැමිණෙන ලෙස දේශීය සංචාරකයන්ගෙන් නුවරඑලිය මහ නගර සභාවේ සභාපති උපාලිවනිගසේකර මහතා ඉල්ලා සිටියි.
Summarised from Lanka C News
People- මහින්ද දොඩම්පගමගේ
- ාලි වනිගසේකර
- උප
Keywords- පතිත2
- කිහිපයකම
- නවුරඑලිය
- මල්තුහිණ
- වාර්තාගත
- සීතලක්
- අකාරය
- තුහින
- දිනත්
- කාගය
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage