‘මගේ පියා මහින්ද රාජපක්ෂ පෞරාණික සමබරතාව නූතන ප්‍රතිපත්තිවලට එක් කළ නායකයෙක්..’- නාමල් හොංකොංහි සැරකම කඩුව වනයි..
ලෝකයේ උදාරතම ජයග්‍රහණ අත්කර ගත හැක්කේ සංවර්ධනය සහ ශිෂ්ටාචාරය අතර මනා සුසංයෝගයක් පවතින විට පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.ඒ මහතා මේ බව අවධාරණය කළේ (15) හොංකොංහිදී පැවති '2026 ආසියානු සංස්කෘතික පොදු සුභසාධන සංසදය' (Asian Cultural Public Welfare Forum) ඇමතීමට එක්වෙමිනි. ආසියානු කලාපයේ සංස්කෘතික අනන්‍යතාව රැකගනිමින් නවීන තාක්ෂණය
