ලෝකයේ උදාරතම ජයග්‍රහණ අත්කර ගත හැක්කේ සංවර්ධනය සහ ශිෂ්ටාචාරය අතර මනා සුසංයෝගයක් පවතින විට පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.ඒ මහතා මේ බව අවධාරණය කළේ (15) හොංකොංහිදී පැවති '2026 ආසියානු සංස්කෘතික පොදු සුභසාධන සංසදය' (Asian Cultural Public Welfare Forum) ඇමතීමට එක්වෙමිනි. ආසියානු කලාපයේ සංස්කෘතික අනන්‍යතාව රැකගනිමින් නවීන තාක්ෂණය
පාර්ලිමේන්තු මන්ත්‍රී, පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, නාමල් රාජපක්ෂ හොංකොං හි පැවති 2026 ආසියානු සංස්කෘතික මහජන සුභසාධන සමුළුවට සහභාගී වී තිබෙනවා. එහිදී මන්ත්‍රීවරයා එම සමුළුව අමතමින් සඳහන් කළේ, වර්තමානයේ සමාජීය අවශ්‍යතාවන් තුළ නවීකරණය සහ අනන්‍යතාවය ප්‍රතිස්ථාපනය කිරීමට වෙනුවට ශක්තිමත් සංවර්ධන ආකෘතියක් නිර්මාණයෙන් එය සිදු කළ යුතු බවයි.2030 වන විට ආසියාව, ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 60%කට ආසන්න ප්‍රමාණයක් දැරිය හැකි…
Summarised from Dasatha Lanka News
People- නාමල් රාජපක්ෂ2
- නිම2
- Mahinda Rajapaksa
- ල් රාජපක්ෂ
- රාජපක්ෂ
Organisations- 2026 ආසියානු සංස්කෘතික මහජන සුභසාධන සමුළුව
- පොදු
Keywords- ප්‍රතිපත්තිවලට
- නිර්මාණයෙන්
- නායකයෙක්
- පෞරාණික
- සමබරතාව
- අමතයි
- සැරකම
- කඩුව
- නූතන
- පියා
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage