2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
පිල්ලෙයාන් නොවැම්බර් 10 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ්
නැගෙනහිර පළාතේ කල්අඩි, කාත්තන්කුඩි සහ කන්නන්කුඩා යන ප්රදේශවලදී පුද්ගලයන් පස්දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධීන්ට අදාලව නැගෙනහිර පළාත් හිටපු ප්රධාන අමාත්ය සිවනේසතුරෙයි චන්ද්රකාන්තන් හෙවත් 'පිල්ලෙයාන්' ඇතුළු දෙදෙනෙක් ලබන (10) වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මඩකලපුව මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. මෙම සිද්ධියේ තෙවැනි සැකකරු ලෙස නම් කර සිටින නැගෙනහිර පළාත් හිටපු ප්රධාන [...]
முழு செய்தித் தொகுப்பு
படம்: Dasatha Lanka NewsKavika Tharunindu Ashirwad Gamarathne எழுதியது
Dasatha Lanka News இல் படிக்கஇதையும் வெளியிட்டவை
சுருக்கம்
මඩකලපුව විශ්වවිද්යාලයේ හිටපු උපකුලපතිවරයා ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව ද මෙම සැකකාර සිවනේසතුරෙයි චන්ද්රකාන්තන් යන අය රක්ෂිත භාරයේ පසුවනවා. මෙම සැකකරුවන්ට එරෙහිව ඇති චෝදනා ලෙස, පොලිස් තොරතුරුවලට අනුව, පළමු සිදුවීම වාර්තා වන්නේ ඉකුත් 2008 ජනවාරි 09 වැනිදායි.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.