2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
රාජ්ය ත්රස්තවාදයෙන් ආරක්ෂා කර ගැනීමේ පනතේ කරුණු ගැන ඇමති නලින්දගෙන් පැහැදිලි කිරීමක්
රාජ්ය ත්රස්තවාදයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා වන නව පනත ගෙන එනු ලබන්නේ රට ත්රස්තවාදයෙන් ආරක්ෂා කර ගැනීමට සහ සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීමේ ප්රධාන අරමුණින් බව කැබිනට් ප්රකාශක, අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
"සංවිධානාත්මක අපරාධ කල්ලියක් සහ මේ තුන් හතර දෙනෙක් එකතු වෙලා කරන සාකච්ඡාවක් ගැන හඳුනා ගන්න බැරිනම් ඒ පොලිසිය, අධිකරණය, නීතියෙන් වැඩක් නෑනේ. ඒත් ඒ අත්අඩංගුවට ගන්න පුද්ගලයින් අධිකරණය හමුවට පැමිණවීම සඳහා වෙච්ච බලතල සහිතව තමයි මේ පනත් දෙක ක්රියාත්මක වෙන්නේ. ඒ අනුව අධිකරණය ලබා දෙන තීන්දුව අනුව පාර්ලිමේන්තුව කටයුතු කරන්න සූදානම්.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
