2 ஊடகங்கள்
කොටස් වෙළඳපොළ ගණුදෙනුවල අද පහළ යාමක්
කොළඹ කොටස් වෙළඳපොල ගණුදෙනුවල අද (24) පහළ යාමක් දක්නට ලැබුණා. ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය ඒකක 38.43 කින් පහළ ගොස් සටහන් වුණේ, 22,812.5

Bizweb2 Bizweb2 எழுதியது
முழு கட்டுரையைப் படிக்கකොළඹ කොටස් වෙළඳපොල ගණුදෙනුවල අද (24) පහළ යාමක් දක්නට ලැබුණා. ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය ඒකක 38.43 කින් පහළ ගොස් සටහන් වුණේ, 22,812.5

එහි දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 38.43 කින් පහළ ගොස් ඒකක 22,812.52ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 2.56කින් පහළ ගොස් ඒකක 6,266.31ක් ලෙසින් සටහන් විය. බිලියන 6.11 ක් ලෙසින් සටහන් වී තිබුණි. මිලියන 101ක් ලෙසින් දිනය තුළ සටහන්ව ඇත.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு