2 sources
කොටස් වෙළඳපොළ ගණුදෙනුවල අද පහළ යාමක්
කොළඹ කොටස් වෙළඳපොල ගණුදෙනුවල අද (24) පහළ යාමක් දක්නට ලැබුණා. ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය ඒකක 38.43 කින් පහළ ගොස් සටහන් වුණේ, 22,812.5
කොළඹ කොටස් වෙළඳපොල ගණුදෙනුවල අද (24) පහළ යාමක් දක්නට ලැබුණා. ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය ඒකක 38.43 කින් පහළ ගොස් සටහන් වුණේ, 22,812.5
එහි දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 38.43 කින් පහළ ගොස් ඒකක 22,812.52ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 2.56කින් පහළ ගොස් ඒකක 6,266.31ක් ලෙසින් සටහන් විය. බිලියන 6.11 ක් ලෙසින් සටහන් වී තිබුණි. මිලියන 101ක් ලෙසින් දිනය තුළ සටහන්ව ඇත.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage